දොම්පේ සමනබැද්ද කුඹුරු යායේ යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් මහා පරිමාණයෙන් වැලි කැපීම හා වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරය දින 14කට අත්හිටුවන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළේය.
මෙම මහා පාරිමාණ වැලි කැපීමේ ව්‍යාපාරය නිසා තමන්ගේ කුඹුරු විනාශ වීම හා ජල මූලාශ සිඳීයාම ඇතුළු ගැටළු රැසකට මුහුණපා ඇතැයි ගම්වාසීන් කළ පැමිණිලිවල සංක්ෂිප්තයක් දොම්පේ පොලිසියට මහේස්ත්‍රාත් ඉදිරියේ ප්‍රකාශ කළේය.
වැඩිදුර විභාගට ඔක්තෝබර හත් වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd