සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකු මියයෑමේ සිද්ධියකින් පසුව දොම්පේ පොලිසිය වටකළ දහසක් පමණ ප‍්‍රදේශවාසිහූ එහි වාහන කිහිපයක් පොඩි පට්ටම් කැර දොර ජනෙල් කඩා ඇතැයි වාර්තාවෙයි. ප‍්‍රහාරය ඇරැඹීමත් සමග පොලිසියේ සිටි අය ඉවත්ව ගිය බවත් ආකරෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇති බවත් දැනගන්නට ඇත. මියගිය තරුණයාගේ සිරුර බැලීමට පොලිසියට පැමිණි පියාද හෘදයා බාධයකට ලක්ව රෝහල් ගත කැරනු ලැබීය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd