පසුගිය 30 වැනිදා දොම්පේ පොලිසියට හා වාහනවලට ගිනි තබා අලාභ හානි කළැයි සැකපිට අත්අඩංගුවට ගත් 25 දෙනෙක් ලබන 24 දා තෙක් ගම්පහ මහේස්ත‍්‍රාත් මොහොමඞ් මැකී මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. තී‍්‍රරෝද රියැදුරු ගයාන් රසංග පොලිස් අත්අඩංගුවේ දී මිය යාමෙන් පසු කෝපයට පත් පිරිස් පොලිසියට පැන අලාභ හානි කළහ. රිමාන්ඞ් කළ පිරිස ලබන 25 වැනිදා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd