දොම්පේ පොලිස් අත්අඩංගුවේදී මිය ගිය දොම්පේ පැලහැල ගයාන් රසාංග (29) නම් ත‍්‍රිරෝද රියැදුරාගේ මරණය සම්බන්ධයෙන් දොම්පේ පෙලිසියේ පරීක්‍ෂකවරයෙක් සැරයන් වරයෙක් ද කොස්තාපල්වරු තිදෙනෙක් ද ගම්පහ වැඩබලන මහේස්ත‍්‍රාත් විමල් රණසිංහ මහතා විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. එදින ඔවුන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝම අපූරුයි එල්ලා මැරිය යුතුයි
ඇයි මේවා වෙන්නේ කියලා සොයා බලන්න. කවුරුන් හෝ වේවා නීතිය අතට ගන්නවානම් නීතියම එය විසදිය යුතුයි