ප‍්‍රකෝපකාරී පිරිසක් දොම්පේ පොලිසියට ගිනි තැබූ බව මින් මඳවේලාවකට කලින් වාර්තා විය. තුන් හාර දහසක පිරිසක් එහි සිටින බවත් ගින්නට පොල් අතු හා පෙට‍්‍රල් ද එක්කැර ඇති බවත් වාර්තාවේ. ගින්නක් ගැන තොරතුරු ලැබී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයයේ නිලධරයෙක් කීය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd