දොම්පෙ පෙලිසියේ ගින්න හටගෙන පැයකට පසු බියගම නිදහස් වෙළෙඳ කලාපයෙන් පැමිණි ගිනි නිවන රථය ගැමියන්ගේ විරෝධතා මත හරවා ගෙන යෑමට සිදු විය. එහෙත් පොලිස් විශේෂ කාර්ය බළකාය පොලිසියේ ළිදෙන් වතුර ඇද ගින්න නිවා දැමීය. කැරැලි මර්දන පොලිසිය හා යුද හමුදා බළඇණියක් පැමිණ පොලිස් භූමියේ සිටි පිරිස ඉවත් කළ බවත් ඔවුන් ඉන්පසු අවට මාර්ගවල රැස්වී සිටින බවත් දැකගත හැකියි. මියගිය තරුණයාගේ සිරුර ගම්පහ රෝහලට යවා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දේවල් නැවතත් සිදුනොවේවා