දොම්පේ ප්‍රාදේශීය සභාවේ 2014 අය වැය ප්‍රකාශය පළමු වරට ඡන්ද හයකින් අද පරාජය විය.
සභාපති මිලාන් ජයතිලක මහතා ඉදිරිපත් කළ අය වැයට පක්ෂව ඔහු ද ඇතුළුව සන්ධාන මන්ත්‍රීවරු අට දෙනෙක් ඡන්දය දුන්හ.
එජාප මන්ත්‍රීන් අට දෙනකු හා ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයකු සමග සන්ධාන මන්ත්‍රීවරු පස්දෙනෙක් අය වැයට විරුද්ධව ඡන්දය දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමිතා, ප්‍රජා තන්ත්‍රවාදය යටපත් වී පගා තන්ත්‍රවාදය මතුවුනේ අද ඊවේ නෙමෙයි. සමහර ප්‍රාදේශීය සභා සභාපතිලා මන්ත්‍රීලා කරන වැඩ පේනවා නේද? (නදී)
හෘද සාක්ෂියට එකඟව ඡන්දය දෙන්න මන්ත්‍රීවරුන්ට අයිතියක් තියෙනවා.එක තමයි ප්‍රජාතන්ත්‍රවාදයකියන්නේ (අ)
ඔය "පරාජය" වල් පිටුපස්සේ " මොන වගේ චින්තනයක්ද තියෙන්නේ? (නදී)
කොහොමද අපේ බියගම? (නදී)
ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් අවස්ථාවාදි දේශපාලනය නැගී සිටින බවක් දැන් දැන් රටපුරා ඇතිවන බවක් පෙනෙනවා. මේ අවස්ථාවාදීන් ගේ සැබෑ වුවමනාව ජනතාවට සේවය කිරීමද නැතිනම් බල තන්හාවද යන්න මුළු රටම බලාගෙන සිටිනවා. පලාත් පාලන සභාපතිගේ අසාමාන්‍ය බලය අවම කොට මහජනතාවට යහපතක් වනසේ සැකසූ ව්‍යවස්ථාව උපසභාපති අයුතුලෙස යොදාගන්න බවක්ද මේ පෙනෙන්නේ ?(නදී)
මේ සභාපති වරක් අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගත්තා නේද? මේ ප්‍රදේශයේ ඉඩම් වෙන්දේසි කරන සමාගම් වලට අනුමැතිය දීමට නම් එක ඉඩම් කොටසක් දිය යුතු වෙනවා. ඒක එක උදාහරණයක් පමණි. තව කොච්ච්ච්ර ක්‍රම තියෙනවද මුදල් උපයන. (නදී)
දිනන්න යන පාර කොයිබදෝ දෙම්පෙ අයට කියා දෙනවදෝ.(නදී)