හිටපු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාට මුල්ලේරියාවේ දී පසුගිය සෙනසුරාදා වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මිරිහාන පොලිසියේ කොස්තාපල් අනුර තුෂාර දිනේෂ් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා නියෝග කෙළේය. එම කොස්තාපල් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ ආරක්ෂකයෙකි. ඔහු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd