සාධාරණ හේතුවක් නොදක්වා සිය වත්කම් බැරකම් අවුරුදු තුනක් තිස්සේ ප්‍රකාශ නොකළ බව කියමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහිව ගොනු කළ නඩුවේ සාක්කි කැඳවීම ලබන නොවැම්බර් 1 දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (26) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කලවුන් නඩු කල් යනවාට ඉතා කැමතියි. අපේ රටේ නඩු කියනවා කියන්නේ කල්මරනවා කියන එකයි..(බ)
ඇයි මෙයාට විශේෂ සැලකිලි ? (ර)
අපේ දුමින්ද මහත්තයට හරියට "අමතකවීමේ රෝගය" තිබෙනවා. මතක ඇතිනේ භාරත ලක්ෂ්මන් සිද්ධිය. අන්න ඒ වගේ, "වත්කම් ප්‍රකාශය" ඉදිරිපත් කරන්නත් අමතක වෙන්න ඇති. (හේ)
මේ නඩු හැමදාම කල් යනවා.(හේ)
දැන් ඒ මනුස්සයව මරල දාවිද දන්නේ නෑ! (බ)