පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ හිසේ තිබූ උණ්ඩ දෙකක් ජයවර්ධනපුර රෝහලේ දී පැය දෙකක පමණ සැත්කමකින් පසු ඉවත් කළ බවත් ඔහුගේ තත්ත්වය යහපත් බවත් ඔහු දැනට දැඩි සත්කාර ඒකකයේ පසු වන බවත් රෝහල් ආරංචි මාර්ග කියයි. දුමින්ද සිල්වා මහතාගේ පැලවත්තේ නිවෙසට පොලිස් ආරක්ෂාව සපයා ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ කළ දේ පල පල දේ... මදැයි තමුසෙ ඔයින් ගියා!
ජනතාව පීඩාවට පත් කරමින් හැසිරෙන්නට පොලිසියට ඉඩ දිය නොහැකි බැවින් නව වැඩපිළිවෙළක් සඳහා රජයේ අවධානය යොමු වී ඇතැයි ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි
අවි ගත්තෝ අවියෙන්ම නහිනවා බුදු දහමට පිටින් කිසිම දෙයක් කරන්න බෑ නරක වැඩ වල ප්‍රතිඵල මේ භවයේදීම ලැබෙනවා
ඒ කියන්නේ අපේ තත්වේ අයහපත්
ඔබට නරකක් සිදු නොවේවා
කරපු පව් තෙරුම් ගන්න වෙලව හරි -the aza-