බහින්බස් වීමකින් පසුව මුල්ලේරියාව හිඹුටාන පාරේ වල්පොලදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා හිටපු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍රගේ කම්මුලට පහරක් ගසා සිය අත තිබූ පිස්තෝලයෙන් වෙඩි තබනු දුටු බව පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ රියැදුරු සමන් ශාන්ත පෙරේරා පැවැසී යැයි රහස් පොලිසියේ පරීක්ෂක මෙරිල් රන්ජන් ළමාහේවා මහතා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා හමුවේ අද කියා සිටියේය. සියයක් පමණ රැස්වී සිටි පිරිස අතුරින් වෙඩි තියපං යනුවෙන් කෙනකු කෑ ගසන හඬ ඇසුණු බවත් දුමින්ද සිල්වාගේ ආරක්ෂකයා වූ කොස්තාපල් වෙඩි තැබූ බවත් ඔහුගේ ප‍්‍රකාශයේ සඳහන් වන්නේ යැයි ළමා හේවා මහතා පැවැසීය. භාරත මහතා ඇතුළු පිරිසට විනාඩි පහක් පුරා වෙඩි තබා ඇතැයි තොරතුරු අනාවරණය වී ඇති බවද කිහිප දෙනකුගෙන්ම සාක්කි සටහන් කරගත් බවද ළමා හේවා මහතා අධිකරණයට කීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසායාවේ ආශ්චර්යයක්
තත්ත්ව තරාතිරම් මන්ත්‍රී බලපැම් බලන් නැතුව නිසි දඩුවම් ලබාදිය යුතුයි.
කඩුවක් අතට දීලා තමන්ගේ හිතවතා ලෙස ලගින් තියාගත්ත වදුරෙක් අතින් තමන්ගේ සිරුර දෙකට කපා මරණයට පත්වූ එකතරා රජකෙනෙක් ගැන ඔබ අහලා තියනවද? පිලිතුර ඔව් නම්.............. අපේ කාලේ රජවරුන්ටත් කියලා දෙන්න.එතකොට ඒ රජුට උනාවගේ මේ රජුට වීම වලක්වාගත හැකිය.