භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ සැකකරුවන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 7 දෙනකුට සිය ඇඟිලි සලකුණු පොලිසියට බාරදෙන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළේය.
ඔවුන් විසින් කලින් දෙන ලද ඇඟිලි සලකුණු නොපැහැදිලි නිසා යළි එම සලකුණු දීමට සිදුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩුව ගැන ජනතාව බලා ඉන්නවා.(හේ)
ඉවරයක් කරන්නකෝ මේ නඩුව.(හේ)
පහුගිය රජයෙන් නේද ඒ ඇඟිලි සලකුණු ගත්තේ? (නි)
ඒක තමයි ජයතිලක අපිත් කියන්නේ (නි)
එක එකාගේ හයිය අරන් මිනී මරලා අද තනියෙන් උසාවි යන්න වෙලා බලු කුක්කෝ වගේ (රේ්)