පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා දැඩි සත්කාර ඒකකයේ සිට ස්නායු ශල්‍ය ඒකකයේ දැඩි සත්කාර ඒකකයට අද මාරු කළ බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ දොස්තර එස්.ඒ.කේ. ගමගේ මහතා කියයි. ඔහුට දියර ප්‍රෝටීන ආහාර ලබාදෙන බවත් ඔහු විටින් විට සිහිය ලබන බවත් අධ්‍යක්ෂවරයා පවසයි. ඔහුට තවත් සැත්කමක් කළ යුතු නමුත් එය ඉක්මනින් කළ යුතු නැතැයි වෛද්‍යවරුන් තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ ජනතාවගේ සල්ලි
සිංහල බෞද්ධයින් කවදාවත් කාටවත් වෛර කළේ නැහැ අංගුලිමාල ආලවක නාලා ගිරි ගැන හිතන්න මේ හැම දෙයටම මුල් උනේ දුමින්ද සිල්වා වාගේ අයද දෙව් දත් කියන්නේ මහ තෙරුන් වහන්සේ නමක් වෙලාවේ හැටියට කළ යුත්තේ නරුමයා උනත් අහිසකයා උනත‍් අපි වෛදය විද්‍යාවේ කළ යුතු දේ කළ යුතුයි
@හිමාලි. අහිංසක දුප්පත් මිනිහෙක්ට ඔය දේ උනානම්. මේ විදිහට සත්කාර කරන්වද කියල පොඩ්ඩක් හිතල බලන්න. මේ මිනිහව දැඩිසත්කාරෙ තියන් හිටිය දවස් ටික හින්ද. දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරන්න බැරුව මීට වඩා වටින ජීවිත කීයක් නැති වෙන්න ඇතිද ??
@ හිමාලි - අපරාදේ.... ප්‍රභාකරන්.. හිට්ලර් වගේ අයව.. එහෙමත් කොහොම හරි බේරලා තව චාන්ස් එකක් දෙන්න තිබ්බා මිනී මරන්න! හොඳ වෙලාවට ඔයා රටේ තීරණ ගන්න බැරි තැනක ඉන්නේ! ඒ නිසාම මම දයිවය(කොම්ම්බු දෙක හොයා ගන්න අම්මරුයි.. සමාවෙන්න ) විශ්වාස කරනවා! බැතිමත් කමයි නූගත්කමයි එකතු උනාම මෝඩ වෙනවා, බැතිමත් කමට බුද්ධිමත්කම නැතිව නිවන බොරු!
නතීෂ ! සුදත් ! ඇතුඵ හැම කෙනෙක්ම හිතන්න ඔයාලගේ අයියා කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි අර මිනිහා ඉන්න තත්වේ හිටියනම් ඌ මිනිමරුව ඕකාට මැරෙන්න දෙමු කියලා නිකං ඉන්නවද ඔයාලගේ තාත්තා ඔය තත්වේ හිටියනම් කොහෙමෙද ? හිතන්න දැන් ඒ මිනිහාටත් මරණයේ වේදනාව දැනිලා තියෙනනේ මියගිය මිනිස්සුන්ගේ පවුල්වල අයත් මේ වේදනාව තියෙනවා මම කියන්නේ මීය ගිය අයත් පණ බේරා ගන්න රෝහලේ සිටින අයත් දෙපාර්ශවයම වැරදී (අවි ගත්තෝ අවියෙන්ම නසිති) කියමන හරියටම හරි ඔය දේ තේරුම් ගන්න බැරි නම් ඇති වෙන්න බැනලා ඔයාලා ලේ ටික පුච්ච ගන්න ඕනෙනම් මටත් බනින්න.
හරියට හරි බැතිමත් කමයි නූගත් කමයි එකතු උනාම මෝඩ වෙනවා බුදුන් වහන්සේත් හැමදේම නුවණින් විමසන්නයි කියලා දුන්නේ තව හිමාලි වගේ තුන් හතර දෙනෙක් හිටියොත් නියම නරුමයෝ ටිකක් බිහි වේවි
කළ කම් පලදේ !
මිනිස් ජීවිකයක් බේරා ගන්න එක කොයිතරම් උතුම්ද මේ මී හරක්ට මේකවත් තේරෙන්නේ නැහැනේ
හිමාලි ගිහින් කිරි ටිකකුත් පොවලා අවනම් තමයි තව හොද.
හිමාලි ඔයා දුමින්දගේ නංගිද
ඔයා තවම අත දරුවෙක් දකිරි පොවන්න ප්‍රභාත්!
හිමාලි පාරෙන් පිට පැනලා කතා කරනවා
කොහොම උනත් හිමාලි නිවැරැදි මම ඔයාට ලකුණු 10 දෙනවා
නිසි ප‍්‍රතිකාර නැතිව දහසක් මිනිසුන් මිය යද්දි රටේ තරුණ පරම්පරාව විනාශ කරන මේ වගේ හිත් පිත් නැති මිනිහෙක් වෙනුවෙන් මහජනතාවගේ මුදල් මේ විදිහට වැය කරන එක ජාතික අපරාධයක්.
දුමින්ද මැරි මරි ඉපදෙනවා
හිමාලිගේ කතාව හරි අපි ආවේගයට කතාකලාට දුමින්ද කළ වැරදි වලට එයාට දඩුවම් ලැබිලා ඉවරයි බුදු බණ බොරු කරන්න බැහැ
මෙතන තියෙන්නේ, ඒ කෙනාව බේර ගන්නවාද නැද්ද කියන එක නෙවෙයි. සාමාන්‍ය කෙනෙකුත් ඒ වගේම වටින ජීවිතයක්! ඒත් වෙදකමේ තරම, කැපවීම, උවමනාව වගේ දෙවල්, ප්‍රසිද්ධිය, මැර බලය, ප්‍රචන්ඩත්වය වගේ දේ නිසා විශේශයෙන් දෙනවා කියන්නේ අනිත් රෝගීන්ටත් එහෙම කරන්න පුලුව්න්කම තියෙද්දී නොකර ඉන්නවා කියන එකයි! ඉතින් ඕක නොතේරෙන දයාරත්නට අනික් අයව තම්න්ගේ ජාතියෙන්ම (මී හරක් කියලා) හිතෙන එකත්, හිමාලිට ටොකු අනිද්දී "සාධු" කියන්න ඕඉනේ කියලා හිතන් ඉන්න නොදන්න සින්හල බෞද්ධකමත් ගැන පුදුම වෙන්න දෙයක් නෑ ඇත්තටම!
හිමාලි මහේෂිකා/විතානගේ දුමින්ද බේරා ගන්න. දුමින්ද කළ වැරදි වලට දඩුවම් දෙන්න කළ යුතු දේ කොහොම හරි බේරලා, ඒ මිනිහාටත් මරණයේ වේදනාව තේරෙන්න දෙන්න.
.රේඛා! හිමාලි! දුමින්දට අහුඋනානම් පෙන්නයි කරුණාව දෝරේ ගලන හැටි
ඊ ලග මාරුව කොහාටද
හිමාලි කියන දෙ හරි... ජීවිතයක් බෙරා දීමයි වැදගත් වෙන්නෙ...