ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර හා තවත් තිදෙනකු කොලොන්නාවේදී මරා දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා අත් අඩංගුවට ගන්නේ කවදාදැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා රහස් පොලිසියෙන් අද යළිත් විමැසීය. රහස් පොලිසිය පිළිතුරු දුන්නේ නීතිපති උපදෙස් ලැබුණු වහාම ඒ බව උසාවියට පවසන බවයි. ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස අල්විස් මහතා මීට කලින් නියෝග කළේය. දුමින්ද සිල්වා සිංගප්පූරු රෝහලක ප‍්‍රතිකාර ලබන අතර පාර්ලිමේන්තුව ඔහුට තුන් මාසයක නිවාඩුද අනුමත කළේය. සැකකරුවෝ 16 දෙනා යළිත් රිමාන්ඞ් කරනු ලැබූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd