පහතරට තෙත් කාලාපයේ ඉහළ ජෛව විවිධත්වයක් පවතින හිනිදුම කන්නෙලිය වනාන්තරයේ ඇහැටුල්ලකු (ඇස්ගුල්ලා) කටුස්සකු අතර සටනින් කටුස්සා පරාජය විය.

1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදිනෙදා ජීවිතයේ මෙන්ම සමහරවිට ඇත්තේ පරාජිතයන් පමණකි. ජයග්‍රාහකයෝ නැත. ගිලගන්නත්, වමාරන්නත් බැරිව මියයන සර්පයන් ඉඳහිට දකින්නට ලැබේ.
දුබලයා සටනට පිවිසෙන්නේ නැත. සටනට පිවිසෙන්නන් සැම විටම සිතා ඉන්නේ තමන් ප්‍රභලයා බවයි. දුබලයා හෝ ප්‍රභලයා හඳුනාගත හැක්කේ සටන අවසානයේ දී ය. පැරදුන කෙනා දුබලයා යනුවෙන් හඳුන්වන්නට අප පුරුදුවී සිටීම කොතෙක් දුරට නිවැරදිද යන්න සිතා බැලීම වටී. මේ පුවතේ සැබෑ අර්ථය නම් ආහාරය සඳහා තම ශක්තිය යෙදවීමකි. සත්ත්ව ලෝකයේ මෙය ස්වාභාවික දෙයකි. මිනිස් ලෝකයට මෙය ඈඳා ගන්නට ගියොත් එය වරදක් බව පෙනේ.
ස්වභාධර්මයේ නියමය මෙය නොවෙද?