පාසල අවසන්ව පා පැදියකින් නිවසට යමින් සිටි තිරප්පනේ දැරියක (16) දෙබර ප්‍රහාරයකට ලක්වි අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගිය බව කැකිරාව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මහකනුමුල්ල,තිරප්පනේ පදිංචිව සිටි දනරත්න විජේසිංහගේ තරුෂි නවෝද්‍යා නැමති පාසල් සිසුවියකි.
ගසක් උඩ තිබු දෙබර කුඩයක් අැයගේ හිස මතට කඩා වැටි දෙබරුන් විශාල ප්‍රමාණයක් ඇයට විද ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු දෙයියනේ අහිංසකී! (නි)
කණගාටුදායක සිද්ධියක්. දුවේ, ඔබට නිවන් සුව පතමි! (නි)