පිළිස්සී ගිය මළ සිරුරක දෙපලු වී ගිය හිස් කබළ හා උකුල් ඇටයේ කොටස් කැස්බෑවේ පාළු ඉඩමකින් සොයා ගත් බව පිළියන්දල පොලීසිය කියයි.
එම අටකටු අස්සේ කම්බි කූරූද ඇතැයි පොලීසිය කියයි.
කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා මුලික පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා එම ඇටකටු කළුබෝවිල රෝහලට යවන ලෙස නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යු.එන් මීටින් තියන හැම පාරකම මේ වගේ ඒවා හම්බවෙනවා.(නදී)
ලංකාව තවත් ජීවත් වෙන්න පුළුවන් රටක් නොවේ.(නදී)
ආශ්චර්යය ක්‍රමයෙන් වර්ධනය වෙනවා.(නදී)
ලංකාවේ මිනිස්සුන්ගේ ජිවිත වලට යන කලක්. මේවට පරික්ෂනත් නැහැ කවදාවත් මිනීමරුවන්ට දඩුවම් ලැබෙන්නෙත් නැහැ. සෝමාලියාව ඉතියෝපියාව වගේ රටවල් වලත් මේවගේ හැමතැනින්ම මිනි ඇටකටු හම්බ වෙනවා. ඒරටවල් වලත් නීතියක් නැහැ. ඒ තත්වෙට දැන් ලංකාවත් පත්වෙලා.(නදී)
දැන් හැම තැනින්ම ඇට කටු මතු වෙනවා. මේක මේ අබුද්දස්ස කාලේ හින්දද? (දිල්)
ගෙයක් පෙනී පෙනී මේ අපරාධය කරන්න තරම් මොවුන් නිර්භීත උනාද? අහන්න දෙයක් නැහැ හොඳට වධ දීල තමයි ඔලුව දෙපලු කරන්න ඇත්තේ. (අ)