IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දෙපිරිසක් අතර ගැටුමකින් හොරණ තිදෙනෙකු තුවාල ලබා රෝහලේ

බිමල් ශ්‍යාමන් ජයසිංහ 

හොරණ පොකුණුවිට ශාන්ති මාවතේ  දෙපිරිසක් අතර මීට සුළු මොහොතකට පෙර  ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බව හොරණ පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු සැකපිට අත් අඩංගුවට ගෙන තියුණු ආයුධයක් පොලිස් බාරයට ගත් බව පොලිසිය නිලධාරියෙක්   පැවසීය

මෙම දෙපිරිස අතර දීර්ඝ කාලයක සිට පවතින ආරවුලක් හේතුවෙන් මෙම ගැටුම් ඇති වී ඇති බවට මේ වන විට සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

හොරණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
 



අදහස් (1)

දෙපිරිසක් අතර ගැටුමකින් හොරණ තිදෙනෙකු තුවාල ලබා රෝහලේ

බිනර Friday, 24 April 2020 02:46 PM

ඔබ සැමට ශාන්තියක්ම වේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31624 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14033 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11098 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site