(අංජුල මහික වීරරත්න)
දුප්පතාගේ හිතවතා විය යුත්තේ දුප්පතා නොව උගතුන් පොහොසතුන් යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
කිසිම කෙනෙක් අතහැර ගමන යන්නට නොහැකි බව කී වජිර අබෙිවර්ධන මහතා සියලුදෙනාම එකමුතු වී ගමන යා යුතු බව කීය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට නිසැක වශයෙන්ම ලෝකයේ බලවත් රාජ්‍යයක් බවට පත් කරන බව කී අබේවර්ධන මහතා ජනපතිගේ වැඩපිළිවෙල ගැන විවේචන තිබේ නම් ඒ ගැන පාර්ලිමේන්තු ජාතික සභාවට කියා තමන්ගේ විසඳුම ඉදිරිපත් කරන්නැයි පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ මාතලේ දිසවේ පලමු ආසන සම්මේලනයට සහභාගී වෙමින් අබේවර්ධන මහතා මේ බව කීය.නාවුල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී මෙය පැවැත්විණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දුප්පතාගේ හිතවතා විය යුත්තේ පොහොසතුන්
Bamunuarachchi Sunday, 06 August 2023 11:10 PM
බොහොමයක් පොහොසත්තු ඒකාලේ දුප්පත්තු. නැද්ද අම්මපා?
LGP. JATHUNARACHCHI. Monday, 07 August 2023 06:41 AM
දුප්පත් මිනිස්සු ඉවරයි. ඔබ අනුව.
චන්දන Monday, 07 August 2023 07:49 AM
එහෙනම් ක්‍රියාවෙන්ම පෙන්නන්න. තමුන් ඉතා විශාල ධනස්කන්ධයකට හිමිකම් කියනවනෙ.
ගමේ එකාලා Monday, 07 August 2023 03:51 PM
බොරු කයිය විතරයි. මොනවද දුප්පත් මහජනතාව වෙනුවෙන් කෙරුවේ?