චීන ලංකා මිත්‍ර සංගමයේ ආධාරනයක් අනුව දෙපාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (10) චීනය බලා පිටත් වුහ.
ධිවර ඇමැති මහින්ද අමරවීර මහතා මෙම කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කරයි
අශෝක අබේසිංහ, ඩලස් අලහපෙරුම, ජේ.සී. අලවතුවල, කේ.කේ.පියදාස, අරවින්ද කුමාර, සන්දීප සමරසිංහ ඇතුළු මන්ත්‍රීවරු ඒ අතර වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පුරුද්දට කට්ටිය රණ්ඩු වේවිද, කැත නම් කියා ගනිමින්? එහෙම වුණොත් චීනා කරාටේ උගන්වලා එවයි (නි)