දීපිකා පදුකෝනි රංගනයෙන් දායක වන හොලිවුඩ් චිත්‍රපටයක් වන xXx: "The Return of Xander Cage" චිත්‍රපටය ලබන වසරේ එළිදැක්වීමට නියමිතය. එහි රූගත කිරීම් තවමත් සිදුවන අතර, එහි ඡායාරූප තවමත් ප්‍රසිද්ධියට පත්කර නොමැත. නමුත් ඇය මෙම චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු පටන් ගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ රූගත කිරීම් අතරතුර වෙන සිදුවීම් තම ට්විටර් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කිරීමෙනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd