ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නව සභාපති ලෙස ආචාර්ය ජ්‍යෙෂ්ඨ නීතිඥ දීපිකා උඩුගම මහත්මිය පත් කර ඇත.
ලයනල් ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස්, ගසාලි හුසේන් හා අම්බිකා සත්කුනනාදන් සෙසු සාමාජිකයෝය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නව සභාපති ලෙස ආචාර්ය ජ්‍යෙෂ්ඨ නීතිඥ දීපිකා උඩුගම මහත්මිය පත් කර ඇත.
ලයනල් ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස්, ගසාලි හුසේන් හා අම්බිකා සත්කුනනාදන් සෙසු සාමාජිකයෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කොමිසම් කොපමණ තිබුනත් ලංකාව මානව හිමිකම් උල්ලංගනය කරන රටවල් අතරේ පෙරමුෙණෙන්ම ඉන්න රටක්. එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. (බ)
ලංකාවේ කොමිෂන් වලට ඉදිරිපත් කරන පැමිණිලි වගඋත්තරකරුට යවා වගඋත්තරකරුගේ ප්‍රකාශය නැවත පැමිණිලි කරුට යවන්න කොමිෂන් සභා අවශ්‍යද?කොමිෂන් සභාවකින් විභාගයක් සිදුවී සහනයක් සැලසුන කෙනෙක් මා නම් අසා නැත.මා විසින් පසුගිය වසර 05 තුල රාජ්‍ය සේවා කොමිෂන් සහාවට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට පැම්ණිලි 10 ක් පමණ ඉදිරිපත් කර ඇත.මේ දක්වා විමර්ශනයක් සිදුවී නැත.සහනයක් සැලසුන අයෙක් සිටී නමි දන්වන්න. (අ)
මෙතක් කල් අකර්මන්‍යව පැවති මානව හිමිකම් කොමිසමට නව පණක් ලබාදීමට දීපිකා උඩුගම ආචාර්ය තුමියට හැකියාව සහ දිරිය ඇති බව මාගේ පෞද්ගලික විශ්වාසයි. මාගේ උණුසුම් සුබපැතුම් (බ)
සුබ පැතුම් ඔබට! (නි)
සුබ පැතුම් ඔබ සැමට.! (ර)
මානව හිමිකම් ක්ෂේත්‍රයේත්, නීති ක්ෂේත්‍රයේත් , පරිපාලන ක්ෂේත්‍රයේත් අති විශිෂ්ට නිපුණතා පෙන්නුම් කළ ඔබ සියලු දෙනාටම සුබ පැතුම් සහ නව ලොවක් කරා අප රට යොමුකරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. (නි)
මගේ 1975 පහේ ශිෂත්ව සහතිකය අත්සන් කරලා තිබෙන්නේ අධ්‍යාපන අමත්‍යංශයේ ස්ථිර ලේකම් ආචාර්ය ප්‍රේමදාස උඩගම. ඔහු රටේ හිටපු වටිනා අධ්‍යාපනඥයෙක්. ඔහුගේ දියණිය දීපිකා. සුබ පැතුම් ඔබට! (නි)
රටට අඳුරෙන් එළියට යා හැකිවේවා! (නි)
ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
මානව හිමිකම් සුරැකීමට දීප්තිමත් තාරකාවක් .සුභ පැතුම්..(ම)