වෙසක් දන්සලක් සංවිධානය කිරීමේ මූලික සාකච්ඡාවකදී පනාගොඩ කොම්පෙලා පෙදෙසේ පදිංචි කොළඹ පාසැලක සිසුවෙකු තවත් සිසුවෙකුට පිහියෙන් ඇනීමෙන් මිය ගිය බව අතුරුගිරිය පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් තවත් සිසුන් හත් අට දෙනෙකුගෙන් පොලිසිය කට උත්තර ලබා ගෙන ඇත.
ලිස්සා වැටීමකින් මරණය සිදුවූ බව කියන්න ඔවුන් උත්සහ කොට ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටද විනය කියන්නේ (ස)
ජාතියේ විනාසය කියා පෑමක්. (ස)
බලන්න හසන්ත මහත්තයෝ.(ස)
ෆස්රුල් මෙතන අනෙක් ජාතියට අපහස කලේ මමද එහෙම නැත්තම් රාජේශ් ද? පොඩ්ඩක් හොදට කියවල බලන්න. දාන්නම් වාලේ ප්‍රතිචාර දන්න එපා. මාමේ තර්කය බොරුනම් ඔප්පු කර පෙන්වන්න.(නදී)
ලංකාවේ විශ්වාසයක් තියෙනවා ලොකු පාලමක් හදනවා වගේ බරපතල වැඩක් කරනකොට බිල්ලක් ගන්නවා කියල. දන්සැලත් ලොකු වැඩක් තමයි. (ස)
බණ්ඩාර,කසුන්,සනත්, කට වැහුවොත් හොදයි. බුද්ධාගම හොඳ ආගමක් තමයි. නමුත් ලංකාවේ ඇත්තේ බුද්ධාගමක් නෙවෙයි. මේක මම ඕනෑම තැනක කියන්න ලැහැස්තියි,ලංකාවේ සහ බුරුමයේ තියෙන්නේ, අසුභවාදී ථෙරවාදී කියන බුද්ධාගමක්. (නි)
දන්සෙල් ලග පෝලිම් වල නිකන් මිනිස්සුන්ට කන්න දෙන්නත් මිනි මරාගන්නවා. මම හිතන්නේ භාණ්ඩාගාරික කමට වෙන්න ඇති ප්‍රස්නේ ඇති වෙන්න ඇත්තේ. අහෝ ආස්චර්යයක මහත.(නදී)
වෙරෝනා මට පෙන්නේ ඔයා වැසිකිලියට යනවා කියල කුස්සියේ කරලා වගේ. ඔයා කියන විදියට අරක්කු පාටියක් දෙන්න තවම දන්සල දීලත් නැත. අනික මම කිව්වේ ඒක දෙයක් ඔයා දොඩවන්නේ විකාර . (නදී)
මේවා දෙමව්පියන්ගේ වැරදී, තමන්ගේ දරුවන් හරියට හැදුවනම් මේවගේ වැරදී ඇතිවෙන්නේ නැහැ. දරුවන් ඉන්න දෙමාපියන් මේ ගැන හිතලා බලන්න හොඳයිත (ස)
අම්මල තාත්තලට දොස් කියල වැඩක් නැහැ. ජීවත් වෙන්න දඟලන දැඟලිල්ල අස්සේ දරුවෝ ගැන හොයන්න කොහෙද වෙලාවක්? (ස)
අනේ ඔය මිනීමැරුම ගණන් ගන්න එපා. වෙසක් මාසෙනේ. කැළණි පූජා භූමියට ගහින් පාපකර්මයන් ටික හෝදගන්න. උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ. (නි)
මෙන්න ඔයාලගේ තියෙන ශීලාචාරකම. එකට එකෙක් නැති ජම්මයක් නැති ජාතිය. (නි)
දරුවන් හදන්න දෙමාපියෝ හැදිලා ඉන්න එපැයි. (ස)
පිහියෙන් පිළිතුරු දීම පිළියමක් නොව පිරිහීමකි (නි)
විවෘත ආර්ථිකයේ ප්‍රතිපල... ඔහොමම යං... (නි)
මිනිස්සු දැන් පවට බය නැති වෙලා. පර පණ නසනවා කියන එක දැන් සුළු දෙයක් වගේ. කවුරු හරි ලොකු ඔලුවෙන් ඉන්න කාගේ හරි නාහෙට අහන්නේ නැති පුතෙක් වෙන්න ඇති. කවුරුවත් කාටවත් මෙතන බැනගෙන වැඩක් නැහැ. මිනිස්සු ආයිත් චරියා ධර්ම ඉගෙන ගෙන එන්න ඕනෑ. (නි)
උපුල්, ජීවත් වෙනවා කියන්නේ මැරෙන්නේ නැතුව ඉන්නවා කියන එක නොවේ. ළමුන් හරිමගට අරගෙන ජීවත් වෙන එකටයි. ළමුන් ගැන හොයන්න වෙලාවක් නැත්නම් ළමුන් හදන්න එපා, මොකද ඒක කාට හරි කරදරයක්. මාලිකා කියන එක හරියටම හරි. දෙමව්පියන්ට ළමුන් ගෙන හොයන්න වෙලාවක් නැති වුණාට අනුන්ගේ කුණු හොයන්නත්, කේලම් කියන්නත් ඕනෑ තරම් වෙලා තියෙනවා. ඒ මදිවට වැටෙනකන් කසිප්පු ගහන්න නම ඕනෑ තරම් වෙලා තියෙනවා සිංහල ජාතියටම. (නි)
මොකුත් මතක නැහැ කිව්වනම් ටිකක් නිදහස ගන්න තිබුනා ......(ස)
රාජේෂ්, මේ ප්‍රශ්නෙදි සිලචරකම ගැන ප්‍රශ්නයක් තියෙනවා තමයි. එත් එකට සමස්ත ජාතියම පලි නැහැනේ. එතකොට ඔයාලගේ ප්‍රභාකරන් ඔයාලගේම අය මොනතරම් මැරුවද? ඒවා ගණන් කරන්නත් බැහැ නේද? අපිත් ඒවා ඔයාලගේ සමස්ත ජාතිය පිටින් දාලා කතා කෙරුවොත් කිසිදු දෙමල අයෙකුට ලංකාවේ ඉන්නවත් බැරි තත්වයක් උදා වෙනවා. වීදුරු ගෙවල් වල ඉදලා ගල් ගහන්න එපා. (නි)
මේක තමයි ලංකවේ තත්ත්වය, දන්සල දෙන්නේ විනෝදයට. බෞද්ධකම ඇඟේ ගෑවිලාත් නැහැ. (ස)
පව්, කෙලින් හිටවලා තිබුන පිහියක් උඩට වැටෙන්න ඇති.(නදී)
දන්සැලක් නමින් මංකොල්ලයක් සංවිධානය කරමින් හිටිය වගෙයි පෙනෙන්නේ. (නි)
උපුල් හොදටම වරද්දාගෙන.බණ්ඩාර හරි උත්තරය දීලා තියනවා.දුවන්න සල්ලි පස්සෙම.ඔහෙලා වගේ ගොඩක් රටේ ඉන්නවා. (නි)
තමන්ම ඇනගෙන මැරිලා ඇති.(නදී)
කසුන්, මම සියල්ලන්ටම කියන්න කැමතියි.මින් මතු මොනම ජාතියකටවත් ඇගිල්ල දික්කරන්න එපා. මතක තියාගන්න මේක ප්‍රජාතාන්ත්‍රික රටක්.හැමෝටම නිදහසේ ජීවත්වෙන්න ඕනෑ රටක්.අපේ ජාතිය මහා ජාතිය ඔන්න ඔය වගේ දොඩවන්න එපා.බුද්ධාගම මම හොදට ඉගෙනගෙන තියෙනවා සම්මාන ඇතුව.ඔයාල යන්නේ බුදුන්ගේ දේශනාවටත් ඉහලින්. (නි)
කෝ මහලොකු සේනාව? (නි)
අනුන්ට බණ කියනවා මිසක් තමුන් හැදෙන්නේ නැහැනේ. (ස)
ෂෙරිෆ් ලා ලක්ෂ ගණන් සත්තු බිලි දීලා ගන්න සමාවට වඩා ලොකු වෙනසක් කැළණි වන්දනාවේ තියෙනවා.ඒ නිසා නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නසා ගන්න එපා.දන්නා දෙයක් කරගෙන ඉන්න බලන්න.(ස)
බෞද්ධ පාසල් වල කිසිදු විනයක් නැහැ. (නදී)
ආගම් වලින් මිනිස්සු වෙනස් කරන්ඩ බැහැ. ඒක මිත්‍යාවක්. මිනිස්සු තමයි ආගම් වෙනස් කරන්නේ. ඒක තමයි ඇත්ත තත්වේ. ඒක තමයි එකම එක බුද්ධාගමත් දැන් කොටස් තිහකට විතර බෙදිලා තියෙන්නේ. ඒකයි මේ රටේ කොච්චර බණ කිව්වත්, මිනිස්සු කොච්චර පන්සල් ගියත්, පොඩි ළමයි දහම් පාසල් ගියත් මේවා අඩු වෙන්නේ නැත්තේ. (නි)
සනත්, උපන් දා සිට කල පව් සේදීයයි වරක් වැන්දොත් කැලණියේ. එතකොට කැලණියේ සිදුවෙන අපරාද වලට කොහේද වඳින්න ඕන ? (ස)
ලංකාවේ දැන් දවසකට එක මිනි මැරීමක් සිදුවෙනවා පත්තරේ මිනිමෙරීම් ගැන නොදාන දවසක් නැ.මොකක්ද මගේ රටට ගිය කල. (ස)
කසුන්, රිදෙනවා නේද? ඔයාලා කොයි තරම් සුලුජාතීන්ව අපහාස කරනවද කියලා හිතලා බලන්න. සිත් වේදනාව කියන්නේ සියලු මානවයාට එකයි. ඉහල අහසේ ඉගිල්ලන්න හදන්න එපා වැටුනොත් මහා විනාශයක්. ටිකක් උඩින් ගියාට කමක් නැහැ. (නි)
බණ්ඩාර, දැන් අපේ රටේ හුඟ දෙනෙක් ජීවත් වෙන්නේ මැරෙන්න බැරි හින්ද තමයි. නෝනයි මහත්තයයි දෙන්නම රැකියාවක් නොකලොත් පවුල අවුල් තමයි. (ස)
පළාත් සභාවේ හරි ප්‍රාදේශීය සභාවේ හරි ආසනයක් නුබට ලැබෙනවාමයි පුතේ. (නි)
පව් ඉතින්. කොහොමහරි වැරද්දක් වෙන්න ඇති. දැන් ඉතින් මැරුණු දරුවා වෙනුවෙන් දන්සැල දීලා පින් පමුණුවන්න තියන්නේ.ඔහුට නිවන් සුව! (නි)
ෂෙරීෆ්..නරකද ඔයාගේ ආගම ගැන කතාකරගත්තනම් .. අනුන්ගේ ආගම වලට අපහස කරන්නේ නැතිව...(ස)
කොළඹ පාසැල මොකද්ද ? බෞද්ධ පාසලක් වෙන්න බැහැ.(ස)
අනුර ඔයා උදේ තේ බොන්න කුස්සිය කියලා ගියේ වැසිකිලියටද. කොච්චර දන්සල් දුන්නත් අවසානයෙ අරක්කු පාටියක් තියනවා සංවිධායක මන්ඩලේ කට්ටියට. තිත්ත වුණත් ඇත්ත ඒකයි. (නි)
බණ්ඩාර, දැන් දැනෙනවනේ ජාතිවාදයේ රග? (නි)
ෆස්රුල් ගෆූර්,රාජේෂ් මට සිදුවීම ගැන දුකක් තියෙනවා. හැබැයි රිදෙන්නේ නැහැ. අපිට ඔයාලට වගේ පන්සල් විනාශ කරන්න, තවත් ජාතියකට විරුද්ධව ආයුධ අතට ගන්න වගේ දේවල් කරන්න ඕනෑ කමක් නැහැ. ඒ වුණත් කවුරුන් හෝ අපේ ජාතියට අනතුරක් කරනවා නම් බලා ඉන්නේත් නැහැ. මහ ජාතිය ගැන කතා කරන ඔයාලම නේද දැන් නැගෙනහිර මුස්ලිම් අයට වෙනමම පාලනයක් ඉල්ලන්නේ. අපි කොයිම වෙලාවකවත් එවැනි අසාදාරණ ඉල්ලීම් කරලා නැහැ. අනිත් එක, එක ආගමක දියුණුව වෙනුවෙන් සියල්ලන්ගෙන්ම කපටි ලෙස මුදල් එකතු කළ හලාල් වැනි දේ කළේ අපිද ඔයාලද? (නි)
රාජේශ් මමද වෙනත් ජාතියකට ඇගිල්ල දික්කර කතාකලේ? ඔබද? මම කලේ එයට පිළිතුරු දීම පමණි. ඔයාගේ තර්කයට අනුව ඔබ කරන්නේ විදුරු ගෙවල් වල සිට ගල් ගැසීමකි.(නදී)
කසුන්, ඔයා කියන එක හරි. රාජේෂ්ගේ අදහසට මමත් විරුද්ධයි. නමුත් මේ දිනවල බොහෝ අය පුවත්පත් බලලා හැකි තරම් මුස්ලිම් ජාතියටත් ඉස්ලාම් ධර්මයටත් අපහාසාත්මක අදහස් පලකරනවා.සනත් අපි ලක්ෂ ගණන් සත්තු මරනකොට ඔයාල කෝටි ගණන් මාළු මරනවා දහස් ගණන් මිනි මරනවා. ඒ ගැනත් හිතලා බලන්න. (නි)
ෆස්රුල් අපේ අයගෙත් වැරදි තියෙනවා නේද? මමත් මුස්ලිම් ජාතිකයෙක්. එක නිසා ඔය වැනි අදහස් පළකර චෝදනා කිරීමට පෙර මොහොතක් සිතන්න.(ස)
අනේ දරුවනේ පින් කමක් කොරන්න තරම් සංවේදී හදවතක් තිබුන උඹල කොහොමද උඹලගෙම සගයෙකුට පිහියෙන් ඇන්නේ !(ස)