මතුගම පෞද්ගලික ලීසිං සමාගමේ සීසීටීවී ආරක්ෂක කැමරා සවි කර ඇතත් කාරේ ඇති දැන්වීම් පුවරුවලින් එම කැමරා දර්ශන පථය අවහිර වීම නිසා අද සිදුවූ රුපියල් පනස් ලක්ෂයේ කොල්ලය සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ වැදගත්ම සාක්කිය අහිමි වී ඇතැයි පොලිසිය කියයි.
පසුගිය මාස හයේ දී මේ ස්වරූපයේ කොල්ලකෑම් හයක් කළුතර දිස්ත්‍රික්කයේ සිදුවී ඇතත් (මතුගම 02, බේරුවල 01 දකුණු කළුතර 01 ඇතුළුව) සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැමරා හයි කළාට මදි. ඒවා හරියට වැඩ කරනවාද අවශ්‍ය දර්ශන නිසියාකාරව පෙනෙනවාද කියා නිතර පරීක්ෂා කරන්න ඕනේ .අපි කැමරා හයි කරලා තියෙන්නේ කියලා දැන්වීම් ගැහුවාට වැඩක් නැහැ. (ස)
කොල්ල කෑමක් වෙන්නම ඕනේ තියෙන දුරුවල කම් පෙන්න (දී)
සීසීටීවී සාක්කිය තිබුනත් ඉන් පසු අල්ල ගත්තත් ,කොහොම හරි නිදහස් කරාවි . මේවගේ අපරාධකාරයෝ බේරා ගන්නත් නීතිවේදියෝ ඕන තරම් ඉදිරිපත් වෙනවා නේ. කෙස් පැලෙන තර්කයක් ගෙනල්ල, සාක්කි දෙන බැංකු කාර්ය මණ්ඩලය අන්ද මන්ද කරාවි. ඉන්පසු කියාවි සාක්ෂි පරස්පර විරෝධී කියල. එතනින් ඔක්කොම අවසාන වේවි.. (දී)
ඇති යන්තම් හොරු ටික දිහා දෙවියෝ බලලා. පොලිසියට නිදහසේ ඉන්න පුළුවන්. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු කියලා සිංදුවකුත් තියෙන්නේ .(නදී)
දර්ශන පථය අවහිර කල දැන්වීමි පුවරු හිමිකරු හිරේට දමලා ප්‍රශ්නෙ විසදන්න ඔීනෑ.(නදී)