දඹදිව වන්දනාවේ ගොස් සිටියදී ගිය 29 වැනිදා ආගිය අතක් නොවූ ශ‍්‍රි ලාංකිකයින් දෙදෙනකු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසයි. දෙනියායේ කංකානම්ගේ හරමානිස් (77) සහ යටියන්තොට එම්.පී. අමරසිංහ (70) මේ දෙදෙනාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd