වංචාදූෂණ වලට විරැද්ධව හඬ නගන යහපාලන රජය ගේන්න හුඟක් වැඩ කරපු ඇමැති සයිස් මහත්තුරැ දෙන්නකුට එකපාරටම ප්රහාර එල්ලවෙන්න පටන් අරන්ලු...
නොයෙක් නොයෙක් කතා ප්රචාරය මගින් උන්නැහේලගෙ ප්රතිරෑපෙට ගහන්න උත්සාහයක් තියනවය කියලා මේ දෙන්නටත් තදින්ම දැනිලා කියලා තිරය පිටුපස කතාවක් පැතිරෙනව.
පසුගිය දවසෙ මේ අය තමන්ගෙ දේශපාලන හිතවතුන් එක්ක මේ ගැන දීර්ඝ වශයෙන් කතා කළා කියලත් ආරංචියි..
කවුරැ මොනව කළත් ඡන්දෙ කාලෙ ජනතාවට පොරොන්දුවෙච්ච විදියට ඉදිරි කටයුතු ඒ විදියටම ගෙනියන්න එයාලා තීන්දු කළාලු...
මේ ජූනි මාසෙදි ආණ්ඩුව කරන්න හිතාගෙන ඉන්න කටයුත්තකට උන්නැහේල සහය නොදෙන්නත් තීන්දුවකට ආව බවයි තතුදත් ආරංචි මාර්ග කියන්නෙ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.