IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දිනෙන් දින රුපියල බාල්දු වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල  හා විකුණුම් මිල පෙර දිනයට සාපේක්ෂව අද (25) දිනයේ ද ඉහළ  ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.03ක් වූ අතර ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 336.16 ක් විය 



අදහස් (8)

දිනෙන් දින රුපියල බාල්දු වෙයි

Aravida Monarawila Tuesday, 25 July 2023 01:03 PM

රනිල් හාමුගේ දක්ෂකම හින්දයි රුපියල මෙහෙමවත් තියෙන්නේ.. නැතිනම් බලාගන්න පුළුවන් රුපියලට වෙන දේ කියලා හෙට අනිද්දා වෙනකොට වජිර කයිවාරු ගහයි.

:       0       0

wedage Tuesday, 25 July 2023 02:36 PM

කෝ මේ සේමසිංහ සහ නන්දලාල්

:       2       11

ලුම්බිණි Tuesday, 25 July 2023 03:18 PM

අයියෝ නන්දලාල්.

:       2       6

Bamunuarachchi Tuesday, 25 July 2023 07:31 PM

හලෝ මේක නන්දලාගේ වැඩක් නොවෙයි. රජය ආනයනය සීමා ඉවත් කිරීමේ ප්‍රතිපල.

:       0       0

T. M. P. B. Tennakoon Tuesday, 25 July 2023 04:24 PM

බොරුවෙන් බොරුව රට පාලන වන අවිය පාලකයන් ට නම් වාසිය වේ හරිය පුරවැසියන් හැමදාමත් දුක්බරය දවසින් දවස ලක්බිම ලං වෙයි නිරය

:       0       0

Kumara Tuesday, 25 July 2023 05:06 PM

බඩුමිල ඒ විදිහමයි තවම ඒක අඩු වුණේ නැහැ ඒක හින්දා ඒක හොඳ..අහස උසට බඩු මිල

:       0       0

Mahi Wednesday, 26 July 2023 02:16 AM

Billion ගණනක් ණය තියාගෙන, ගෙවීම් පැහැර හරිමින්, තියෙන රටක මුදල් ඒකකය වැඩි වීමට නොහැකි බව ඕනෑම මෝඩයෙකුට තේරෙනව.

:       0       0

Demuni Uduwara Wednesday, 26 July 2023 05:17 AM

කෝ රනිල්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site