ගල්කිරියාගම වන අඩවි සහකාර සංජීව කුලතුංග මහතා ප්‍රාදේශිය ලේකම් කාර්යාල කෘෂිකර්ම කමිටු රැස්වීමේදී එළියට දැමු බව ප්‍රාදේශිය ලේකම් සමන් කළුආරච්චි මහතා කියයි.
කහල්ල පල්ලේකැලේ අභය භූමියේ ඉඩම් බලෙන් අල්ලා ගැනීම පිළිබඳ කරුණු දක්වද්දී ප්‍රාදේශිය ලේකම් තමාට බැන වැදී එළියට දැමු බව කුලතුංග මහතා පවසයි.
ඔහුගෙන් අපේක්ෂිත හැසිරීම නොවු නිසා රැස්වීමෙන් ඉවත් කළ බවත් වෙන ගමක් සිදු නොවු බවත් කළුආරච්චි මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd