ඇමෙරිකාව - ඊශ්‍රායලය ඉරානයට යළි ගහන්න මාන බලයි ඇමෙරිකාව සහ ඊශ්‍රායලය නැවත වතාවක් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවත් එම ප්‍රහාර මාලාව බොහෝ දුරට මෙම සතියේදී ආරම්භ වනු ඇති බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගියදා වාර්තා කළේය... 1 hour ago
Y නිශාර්ඩ් ප්‍රීනා · 1 hour ago අනතුරුවලට ප්‍රධාන හේතුව තමයි නොසැළකිලිමත් ලෙස සහ මාර්ග නීතිරීති ගරු කරන්නේ නැතුව කිසිම විනයක් නැතුව වාහන පැදවීම. (නි) Reply 0
Y හේමන්ත · 1 hour ago ඇත්තටම තායිලන්තයේ ඇති ත්‍රිරෝද රථ ඉන්දියන් ඒවාට වඩා සවි ශක්තියෙන් වැඩියි. ආරක්ෂිතයි. තවම අපි ඉන්දියාවට කඹුරනවා විතරක් නෙවෙයි අවුරුද්දකට සිය ගානක් ජීවිත බිලිදෙනවා. ජනතාවාදී ආණ්ඩු නම් ජනතාවට හිතකර තීරණ ගන්න ඕනෑ. (නි) Reply 0
Y ෂාන් · 1 hour ago ලංකාවේ දැන් වාහන වැඩියි ඔය එන වාහන වලට පාරවල් ලොකු කරලා මිනිසුන්ගේ ගෙවල් කඩන්නද උඩින් යන පාරවල් විතරයි විකල්පය ඒකටත් සල්ලි දෙවියන්ගෙන් වත් ඉල්ලන්න වේවි (ම) Reply 0
Y උද්ධික · 1 hour ago මීට වැඩිය හොද ක්‍රමයක් ඕන වාහන සදහා. ප්‍රමිතියක් නැති වාහන තහනම් කරන්න. බදු 100%ක් නිදහස් කර වාහන ගෙන්වලා ලයිසන් වලදී අව්වුරුද්දෙන් අවුරුද්ද එහි සදහා ගහන බදු ප්‍රමාණය වැඩි කරන්න. එවිට ඉබේම වාහන අයින් වෙයි. ඒ සමගම පාරටත් බද්දක් ගහන්න. එතකොට වාහන අවශ්‍ය ප්‍රමාණයට ධාවනය වෙයි. (ර) Reply 0
Y අසංග · 1 hour ago පළමු දෙය තමා ලීසිං දෙන එක නවත්තවන්න ඕනෑ. අතේ සත පහක්වත් නැතුව වාහන අරගෙන ඒක ගෙවන්න රටේ තියන ඔක්කොම කරනවා සමහරු (නි) Reply 0
Y සම්පත් බණ්ඩාර · 1 hour ago ත්‍රීවීල් රියදුරු බලපත්‍රය ගන්නකොට ඔවුන්ගේ විනය හා ප්‍රමිතිය ඉහල දැමීමට හා අධ්‍යාපන මට්ටම මුලික සුදුසු කම ලෙස සැලකීමත් අනිවාර්ය කළානම් හරි. (බ) Reply 0
Y සමන් · 1 hour ago ත්‍රීරෝද තමයි මහමඟ අලුත්ම ත්‍රස්තවාදීන්. මඟමරුවන්. මේවා ඍජුවම මරාදමන මිනිසුන් සහ ඒවායේ වැරදි වලින් මැරෙන මිනිසුන් ගණන දවසකට ඉපදෙන අයටත් වැඩි ඇති. තව බදු අඩුකරලා තව තව ත්‍රීරෝද වලින් රට පුරවන්නකෝ (නි) Reply 0
Y චතුර · 1 hour ago 21 උදේ මේ වගේම අනතුරක් වුණා ආනමඩුව හලාවත පාරේ කුමාරකට්ටුව කියන ප්‍රදේශයේදී. ත්‍රීරෝද රථයකුයි ටිපර් එකකුයි. ත්‍රීරෝද රියේ ආ හැමෝටම තුවාලවුණා. වාසනාවට කවුරුවත් මියගියේ නැහැ. (නි) Reply 0
Y සරත් · 1 hour ago ආණ්ඩුවල ඉන්න අයට තීරණයක් ගන්න බැහැ තවමත්. මෙච්චර මිනිස්සු මැරෙනවා පාරේ. ත්‍රීරෝද එළවන අයට කිසිම විනයක් නැහැ. සිග්නල් ලයිට් දැම්මොත් ගමන අවසන් වෙනතුරු සිග්නල් එක වැඩ. පාරේ මැදින්ම යන්නේ පසු පස එන වාහනයකටවත් යන්න බැරිවෙන්න. පාර මාරුකරන්නේ පොඩි අය වගේ. ත්‍රීරෝද වලට වෙනම පථයක් පාරේ අයිනෙන් වෙන් කරන්න (නි) Reply 0
Y නිමල් · 1 hour ago ලංකාවේ විතර මිනිස් ජීවිත ගැන වටිනාකමක් නැති වෙන රටක් ලොවෙත් නැහැ. මෙච්චර මිනිස්සු මැරෙනවා මේ ත්‍රීරෝද හින්දා. ආණ්ඩුව මොනවද කළේ, බලධාරීන් මොනවද තීරණය කළේ මෙම මරණ අඩුකරන්න? (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිරෝද රථයක 6 දෙනෙක් ගියේ කොහොමද? (නි)
අනතුරුවලට ප්‍රධාන හේතුව තමයි නොසැළකිලිමත් ලෙස සහ මාර්ග නීතිරීති ගරු කරන්නේ නැතුව කිසිම විනයක් නැතුව වාහන පැදවීම. (නි)
මේවට පවුලේ වාහනය කිවුවට දැන්නම් ඒවා පවුලේ මාරයා වෙලා. (නි)
ඇත්තටම තායිලන්තයේ ඇති ත්‍රිරෝද රථ ඉන්දියන් ඒවාට වඩා සවි ශක්තියෙන් වැඩියි. ආරක්ෂිතයි. තවම අපි ඉන්දියාවට කඹුරනවා විතරක් නෙවෙයි අවුරුද්දකට සිය ගානක් ජීවිත බිලිදෙනවා. ජනතාවාදී ආණ්ඩු නම් ජනතාවට හිතකර තීරණ ගන්න ඕනෑ. (නි)
ලංකාවේ දැන් වාහන වැඩියි ඔය එන වාහන වලට පාරවල් ලොකු කරලා මිනිසුන්ගේ ගෙවල් කඩන්නද උඩින් යන පාරවල් විතරයි විකල්පය ඒකටත් සල්ලි දෙවියන්ගෙන් වත් ඉල්ලන්න වේවි (ම)
වාහනය අතට ගත්තහම මනා අවබෝධයකින් නොවේ මේ අය එළවන්නේ. (නි)
මීට වැඩිය හොද ක්‍රමයක් ඕන වාහන සදහා. ප්‍රමිතියක් නැති වාහන තහනම් කරන්න. බදු 100%ක් නිදහස් කර වාහන ගෙන්වලා ලයිසන් වලදී අව්වුරුද්දෙන් අවුරුද්ද එහි සදහා ගහන බදු ප්‍රමාණය වැඩි කරන්න. එවිට ඉබේම වාහන අයින් වෙයි. ඒ සමගම පාරටත් බද්දක් ගහන්න. එතකොට වාහන අවශ්‍ය ප්‍රමාණයට ධාවනය වෙයි. (ර)
පළමු දෙය තමා ලීසිං දෙන එක නවත්තවන්න ඕනෑ. අතේ සත පහක්වත් නැතුව වාහන අරගෙන ඒක ගෙවන්න රටේ තියන ඔක්කොම කරනවා සමහරු (නි)
ත්‍රීවීල් රියදුරු බලපත්‍රය ගන්නකොට ඔවුන්ගේ විනය හා ප්‍රමිතිය ඉහල දැමීමට හා අධ්‍යාපන මට්ටම මුලික සුදුසු කම ලෙස සැලකීමත් අනිවාර්ය කළානම් හරි. (බ)
ත්‍රීරෝද තමයි මහමඟ අලුත්ම ත්‍රස්තවාදීන්. මඟමරුවන්. මේවා ඍජුවම මරාදමන මිනිසුන් සහ ඒවායේ වැරදි වලින් මැරෙන මිනිසුන් ගණන දවසකට ඉපදෙන අයටත් වැඩි ඇති. තව බදු අඩුකරලා තව තව ත්‍රීරෝද වලින් රට පුරවන්නකෝ (නි)
අනේ දෙවියනේ! (නි)
21 උදේ මේ වගේම අනතුරක් වුණා ආනමඩුව හලාවත පාරේ කුමාරකට්ටුව කියන ප්‍රදේශයේදී. ත්‍රීරෝද රථයකුයි ටිපර් එකකුයි. ත්‍රීරෝද රියේ ආ හැමෝටම තුවාලවුණා. වාසනාවට කවුරුවත් මියගියේ නැහැ. (නි)
මේ ඉන්දියන් වාහන ගන්න එක නතර කරන්න. හැමදාම මේවායෙන් මිනිස්සු මැරෙනවා (නි)
මාර්ග නීති තව තදකරන්න ඕනෑ (නි)
ආණ්ඩුවල ඉන්න අයට තීරණයක් ගන්න බැහැ තවමත්. මෙච්චර මිනිස්සු මැරෙනවා පාරේ. ත්‍රීරෝද එළවන අයට කිසිම විනයක් නැහැ. සිග්නල් ලයිට් දැම්මොත් ගමන අවසන් වෙනතුරු සිග්නල් එක වැඩ. පාරේ මැදින්ම යන්නේ පසු පස එන වාහනයකටවත් යන්න බැරිවෙන්න. පාර මාරුකරන්නේ පොඩි අය වගේ. ත්‍රීරෝද වලට වෙනම පථයක් පාරේ අයිනෙන් වෙන් කරන්න (නි)
ලංකාවේ විතර මිනිස් ජීවිත ගැන වටිනාකමක් නැති වෙන රටක් ලොවෙත් නැහැ. මෙච්චර මිනිස්සු මැරෙනවා මේ ත්‍රීරෝද හින්දා. ආණ්ඩුව මොනවද කළේ, බලධාරීන් මොනවද තීරණය කළේ මෙම මරණ අඩුකරන්න? (නි)
එන්න එන්නම අනතුරු වීමේ ප්‍රවණතාවය ඉහළ යනවා වගෙයි (නි)