ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා අටසීයයක් පමණ සිදුවෙතියි සමීක්ෂණයකදී හෙළි වී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය කියයි. ගබ්සා කරගන්නා කාන්තාවන් අතරින් සියයට අසූවක් වයස අවුරුදු 35 ඉක්ම වූ අය බව ද වසරකට සජිවී උපත් තුන්ලක්ෂ අසූදහක් සිදුවන විට ගබ්සා කිරීම් දෙලක්ෂ අනූදහසක් සිදුවන බව ද පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මවකගේ වටිනාකම නොදන්න තිරිසන් ගෑණු දඩාවතේ ගොස් නූපන් දරුවන් මරා දානවා. මරා දාන්න ඕනෑ ඒ දරුවන් නොවේ.
මේ අපරාධයට එරෙහිව රජය සෘජුව ක්‍රියා කළ යුතුයි.