රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී.පී.කුමාරගේ මහතාට පසුගියදා ලොතරැයි දිනුමකින් රුපියල් ලක්ෂ 20ක මුදලක් දිනා ගැනීමට හැකිවූ බව කියයි.
තමාට හිමිවුණ එම මුදල දේවාලයේ අරමුදලට තැන්පත් කර බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව කුමාරගේ මහතා පවසයි.
දේවාලය අසළ ටිකට්පත් අලෙවිකරුවකුගෙන් තමා එය මිලට ගත් බවද ඔහු සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලොතරයි අලෙවි කරුටත් කීයක් හරි දෙන්න (රේ)
පුෂ්ප කුමාර, ඒකනම් හොදයි තමයි. (ර)
කතරගම දෙවිරජාණන් වහන්සේ ඇතුළු තුන්තිස් කෝටියක් දෙවියන්ගේ බැල්ම ඔබට ලැබේවා. දෙවියන්ට මඟ හැරුණු ලොතරැයි අලෙවිකරුට උපකාර කරන්න..(රේ්)
එතුමා අනිවාර්යයෙන්ම අළෙවිකරුට මුදලක් ලබාදේවි (නි)