IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දින දෙකට 95 ක් සුවය ලබති

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් අද (15 වැනිදා) පස්වරු 1.00 ට නිකුත් කරන ලද දත්ත අනුව කොවිඩ් -19 වයිරසය වැළඳී සිටි තවත් රෝගීහු 32 දෙනෙක් සුවය ලබා පිටත්ව ගියහ. ඊයේ (14 වැනිදා) කොවිඩ් -19 වයිරසය වැළඳී සිටි රෝගීහු 63 දෙනෙක් සුවය ලබා පිටත්ව ගියහ.

මේ අනුව දින දෙකක් තුළ රෝගීන් 95 දෙනකු සුවය ලබා පිටත්ව යාම හේතුවෙන් මෙම වයිරසය ආසාදිත වීම නිසා සුවය ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යව 524 සිට 439 දක්වා අඩුවී තිබේ. ඊයේ සහ අද දිනවල අලුතෙන් හමුවූ රෝගීන් සංඛ්‍යාව 10 කි.

මේ දක්වා ශ්‍රී ලංකාවෙන් හමුවූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 925 ක් වන අතර මේ වන විට ඔවුන්ගෙන් 477 දෙනෙක් සුවය ලබා සිය නිවෙස් බලා පිටත්ව ගොස් සිටිති. මියගොස් ඇත්තේ රෝගීන් 9 ක් පමණි.

මෙහි නිල් පැහැයෙන් දැක්වෙන්නේ සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාවයි.

ලා කොළ පැහැයෙන් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව දැක්වේ.

කහ-දුඹුරු පැහැයෙන් සුව වූ පිරිස දැක්වේ.



අදහස් (1)

දින දෙකට 95 ක් සුවය ලබති

Siri Friday, 15 May 2020 09:47 AM

සියලුදෙනා ඉක්මනින් සුවවේවා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site