එළවළු ප්‍රවාහන නීතිය ලිහිල් වීමත් සමග අද සවස් වන විට දඹුල්ල ආර්ථික මධ්‍යසථානයේ කටයුතු සමාන්‍ය පරිදි සිදුවිය. ප්ලාස්ටික් කූඩ සහ දැල් බෑග්වල දමා ගොවියෝ එළවළු රැගෙන ආහ.




1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්ලාස්ටික් ඈසුරුම් වල එළවලු ගෙන එන එක ගොඩාක් හොද දෙයක්. ගෝනි වල එළවලු ගෙනාවාම බාගයක් විතර අහක දාන්න වෙනවා. ඒත් ගොවින්ට ප්ලාස්ටික් ඈසුරුම් ගන්න සහනයක් හා කාලයක් ලබා දිය යුතුයි. කොහොම හරි ප්ලාස්ටික් ඈසුරුම් නීතිය ක්‍රියාත්මක වෙනවනම් ගොඩක් හොදයි.
මිහින් ලංකා සම්පුර්ණ පාඩුව රුපියල් බිලියන 13.7. එයින් සියයට දහයක් (10%) මේකට දැම්මනම් මුළු රටටම ප්ලාස්ටික් කූඩ දෙන්න තිබුණා
ක්‍රමක් ක්‍රමයෙන් වෙනස් විය යුතුය....
උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා නැළවෙන්නේ
වෙළෙන්දන්ට ඕන සල්ලි විතරයි. හොද දේවල් ඒ අයට ඕන නැහැ. අපි තමයි නරක් වෙච්ච දේවල් කන්න ඕනා. දෙවියොම තමයි මේව බලාගන්න ඕනා
ලංකාවේ මිනිසුන්ට එකපාර ලොකු වෙනසක් දරාගන්න අමාරුයි. ටික ටික ප්‍රශ්නෙ විසදෙයි
මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ