පැය 24 සිට පැය 48 දක්වා සැකකරුවකු අත්අඩංගුවේ රඳවා තබා ගත හැකි ලෙස අපරාධ නඩු විධාන සංග‍්‍රහයට සංශෝධනයක් එකතු කරන බව අධිකරණ අමාත්‍යංශයේ ලේකම් සුහද ගම්ලත් මහතා කියයි. ඒ අනුව මිනී මැරීමට තැත් කිරීම, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය, සාපරාධී අපහරණය, යම් පුද්ගලයකු බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම පැහැරගෙන යෑම, කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් පැහැර ගැනීම, ස්ත‍්‍රී දූෂණ, මිනී මැරීමට සුදානම්ව හොරකම් කිරීම, මහා මාර්ගවලදී කොල්ල කෑම, ආයුධ සන්නද්ධව අපරාධ සිදු කිරීම වැනි දරුණු ගණයේ අපරාධ වර්ග 15ක් සඳහා මෙම නීතිය යොදාගන්නා බව ඔහු සඳහන් කරයි. හදිසි නීතිය අහෝසි කිරීම නිසා මෙම සංශෝධන අවශ්‍යවේ.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd