ගාල්ල දඩල්ල මුහුදු වෙරළේ දිය නෑමට ගිය දෙදරු පියෙක් දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ පෝද්දල, ගෝනපුර පදිංචි 30 හැවිරිදි පුද්ගලික බස් සේවකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීලා මුහුදේ නාන්න ගියා වද්ද ? බීලා මුහුදේ නාන එක නම් හරිම භයානක දෙයක්.(නදී)