මාදුරුඔය රක්ෂිතයේ අක්කර දෙසීයක් පමණ ගිනිගෙන විනාශ වි ඇතැයි වන  නිලධරයෝ කියති.

 සිකුරාදා  හටගත් ගින්න ඊයේත් (13) පැවති බවත් මාදුරුඔය රක්ෂිතයේ කොටසක් දැවී ගිය මේ ගින්න දඩයක්කරුවන්ගේ වැඩක් විය හැකි බවත් සැක කෙරේ.