(සුජිත් හේවාජුලිගේ)
දොඩම්පහල චන්දසිරි අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී ලබන 21 වැනිදා ඉරිදා පැවැත්වේ.
මහා නායක ස්වාමීන් වහන්සේගේ දේහය පෞද්ගලික මල් ශාලාවක සිට උන්වහන්සේ වැඩ සිටි රාජගිරිය කලපලුවාව ගෝතමී තපෝවනාරාමයට අද (17) පෙරවරුවේ විශේෂ රථ පෙරහරකින්
වැඩමවනු ලැබීය.
දේහය තපෝවනාරාමයට වැඩම කරනු ලැබූ අවස්ථාවේදී මග දෙපස රැස්ව සිටි මහා සංඝරත්නය සහ ජනතාව උන්වහන්සේට පුෂ්පෝපහාර දැක්වූහ.
දේහය මහජන ගෞරවය සඳහා ඉරු දින දක්වා එම විහාරස්ථානයේ තැන්පත් කෙරෙනු ඇත.
දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියෝ කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (16) අපවත් වූහ. අපවත් වනවිට උන්වහන්සේ 84 වැනි වියේ පසුවූහ.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දොඩම්පහල මහ නා හිමිගේ ආදාහන පූජෝත්සවය ඉරිදා