

දොඩන්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා දිනා ගත්තේය. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 28051 කි.
සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 19469ක් ලබා ගත් ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු ඡන්ද සංඛයාව 6059.
2019 වර්ෂයේ පැවැති ජනපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා දොඩන්ගස්ලන්ද ආසනයේ ඡන්ද 21489ක් ලබා ගත්තේය. එම මැතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 2.078ක් ් ලබා ගත්තේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද32.074ක් හිමි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd