
(විමුක්ති එස් රුද්‍රිගු)
දිට්වා සුළි කුනාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නාය යෑම් තත්ත්වයන්ගෙන් මෙරට ගොඩනැගිලිවලට සහ එහි අන්තර්ගතයන්ට, කෘෂිකර්මාන්තයට, තීරණාත්මක යටිතල පහසුකම් වලට සිදුව ඇති සෘජු භෞතික හානිය ඇමරිකානු ඩොලර් කෝටි හාරසිය දහයක් බව ලෝක බැංකුව නිකුත් කළ නවතම හානි ඇස්තමේන්තු වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හානිය යථාවත් කිරීමට ඊටත් අධික මුදලක් වැය වේ.
ලංකාවේ ජනමාධ්‍ය සහ පුද්ගලයින් මුදල් ගැන කතා කරද්දී විවිධ ඒකක භාවිතා කරනවා. මෙය මිනිස්සුන්ගේ අවබෝධයට සහ වැරැදි ලෙස සමාජයට යාමට තියන අවධානම වැඩි කරනවා. මම යෝජනා කරන්නේ රජයෙන් යම් එකගතාවයක් ඇතිකළ යුතුයි. සාමාන්‍ය මිනිසුන්ට නිකුත් කරන නිවේදනවල. ඩොලර් කෝටි, රුපියල් මිලියන ලක්ෂ රුපියල් කෝටි වැනි දේ හිතෙන විදිහට නොදා ලක්ෂයේ සිට ලක්ෂ දහය වන තුරු ලක්ෂ වලින්, ලක්ෂ දහයේ සිට මිලියන වලින් සහ බිලියන් වලින් කතා කිරීම. එතකොට කෝටි සීය, ලක්ෂ දාහ වැනි එකඑක ලෙස එකම ප්‍රවුර්තිය ප්‍රචාරය වෙන එක නවතිනවා. කාට හරි කියන්න පුළුවන්ද කුණාටුවේ හානිය කොපමණද කියා. ඒ වගේම ලංකාවට ආධාර කොපමණ ලැබුණාද කියලා... මේකට හේතුව නා නා ප්‍රකාර ලෙස මුදල් නිවේදන කිරීම. එතකොට කාටවත් හිතාගන්න බැහැ කවුද හරි වැරදි කියලා. සමහරු මේක හිතා මතා කරන්නේ...