දිගාමඩුල්ලේ ඓතිහාසික දීඝවාපී පුරාණ රජමහා විහාරයේ කැණීම් වලදී කිරි ගරුඬ බුදු පිළිමයක සිරසක් සහ ගලින් කරන ලද ගව රූපයක් හමුවූ බව දීඝවාපී කැණීම් බිමේ පර්යේෂණ නිලධාරි බුද්ධි නාගොඩ විතාන මහතා පවසයි.දීඝවාපියේ නැගෙනහිර වාහල්කඩ ප‍්‍රදේශයේ මෙම කැණීම් සිදුවෙයි.ගොඩනැගිලි දෙකක නටඹුන් ද හමුවී ඇත. ඉන් එක ගොඩනැගිල්ලක හිටි පිළිමයක් තිබූ බවට සාක්කි ලැබී ඇත. අනෙක් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අක‍්‍රමවත් බවත්, එම ගොඩනැගිල්ල පොලොන්නරු යුගයේදී ඉදිකෙරුණ බව සිතිය හැකි බවත් නාගොඩ විතාන මහතා පවසයි.









1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd