අම්පාර දීඝවාපිය රජමහා විහාරාධිපති නන්නපුරාවේ බුද්ධරක්ඛිත හිමියෝ (92) අද (12) අපවත් වූහ.
දීඝවාපිය පුජා භූමියක් කිරීමට ඇප කැපවූ උන්වහන්සේ දීඝවාපිය සංරක්ෂණ කටයුතුවලටද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සමග එක්ව සහයෝගය දුන්හ.
කාලයක සිට ගිලන්ව සිටි ඒ හිමියෝ අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියහ.
ඡායාරූපය - වසන්ත චන්ද්‍රපාල


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දීඝවාපිය පුජා භූමියක් කිරීමට ඇප කැපවූ උන්වහන්සේට නිවන් සැප ලැබේවා . දීඝවාපිය සංරක්ෂණ කටයුතු ද උන්වහන්සේ සමග අපවත් වේද . බලවේග ඉතා ප්‍රබලයි (බ)
දීඝවාපියත් අසල්වාසී බෞදයනුත් රැකගන්න ඔබවහන්සේ කළ කැපකීරිම අප අපගේ දෑසින් දුටුවෙමු . ඔබවහන්සේට නිවන් සුව පතන්නේ හිතකිනං නොවේ ඔබ වහන්සේ වැනි උත්තමයින් අප අතර නැවත ඉපදිය යුතුමයි.(අ)
නාහිමියන් වහන්සේට නිවන් සැප ලැබේවා! (නි)
උන් වහන්සේ ජිවත්ව සිටි කල දිඝවාපියට ගොස් කතා බස් කර මුදලින් ආධාර ද කර පැමිණීමට මම වාසනාවන්ත වුනෙමි. උන් වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා.! (ර)
මාධ්‍යයන් ඉදිරියේ අපිට නිර්වාණය පෙන්වන සමහර සංඝයා වහන්සේලාට වඩා ජාතික ශාසනික අපේ උරුමයන් වෙනුවෙන් පෙනීසිටිමින් නිහඬ උතුම් සේවයක් කළ නාහිමියනි, ඔබ වහන්සේට නිර්වාණ සුවයම අත් වේවා! (නි)
ඔබවහන්සේට නිවන් සුව පතමු! ඔබවහන්සේ වැනි තවත් හිමිවරු දීඝවාපියට බිහිවේවා! (නි)
ඔබවහන්සේ බෞද්ධයා වෙනුවෙන් කළ සේවය සදා අමරණීයයි. ඔබවහන්සේ බුදුබව ලබාගනිත්වා!! (නි)
දරුණු යුධ සමයේ පවා ජාතික මෙහෙවරක් කළ ජාතික වීරවරයෙක්. නිවන් සැප ලැබේවා! (නි)
ඔබවහන්සේගෙන් දිඝවාපියට ලැබුණු සේවය අති උතුම් ඔබවහන්සේට නිවන් සුව පතමි . (ම)
නාහිමියන් වහන්සේට නිවන් සැප ලැබේවා! දරුණු යුද සමයේ පවා ජාතික මෙහෙවරක් කළ ජාතික වීරවරයෙක් ඔබවහන්සේගෙන් දිඝවාපියට ලැබුණු සේවය අති උතුම් (බ)
බුද්ධ ශාසනය නගාසිටුවන්නට වෙර දැරූ ඔබ වැනි නිහඬ චරිතයන් අප වෙතින් නික්මයාම දරාගත නොහැකිය. ඔබ වහන්සේට අජරාමර නිවන් සුවය පතමි! (ම)
ඔබ වහන්සේට අජරාමර නිවන්සුව ලැබේවා (බ)
ඔබ වහන්සේට ඒ අමා සුව බොහෝ දුර නොවේවා හිමියනි...(බ)