IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


'දංගල්' වෙනුවෙන් අමීර්ගේ නිවසේ සාදයක

2016-07-28-ent-42

ඔක්තෝබර් 23 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා තිරගත කිරීමට සැලසුම් කර ඇති "දංගල්" චිත්‍රපටය වෙනුවෙන් එහි ප්‍රධාන නළු චරිතයට පණ පොවන අමීර් ඛාන් සිය මුම්බායි නිවසේදී රාත්‍රී ප්‍රිය සම්භාෂණ උත්සවයක් ඊයේ දිනයේදී පවත්වා ඇත. මේ සඳහා ඔහු ආරාධනා කර තිබුණේ "දංගල්" වෙනුවෙන් දායකත්වය සැපයු සියලු නළුනිළියන් හා කාර්මික මණ්ඩලයට බව සඳහන් වේ.

ඔහු රාත්‍රී භෝජන සංග්‍රහය මධ්‍යයේ මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටයක්ද, එහි ඇතුළත් ගීත කිහිපයක්ද ප්‍රචාරය කර තිබෙන බවද සඳහන් වේ. "දංගල්" චිත්‍රපටය හරහා සිනමා ප්‍රේක්ෂකයන් හමුවන අමීර් අවසන් වරට රංගනයෙන් දායක වුයේ 2014 වසරේ තිරගත වූ රාජ්කුමාර් හිරුණිගේ "පිකේ" චිත්‍රපටයේය. මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටය නැරඹු බොහෝ සිනමා විචාරකයන් පිරිසක් සඳහන් කර ඇත්තේ, මෙම චිත්‍රපටය පහසුවෙන් ඉන්දීය රුපියල් කෝටි 100ක සීමාව ඉක්මවා යනු ඇති බවයි.

 

2016-07-28-ent-41

2016-07-28-ent-40



අදහස් (0)

'දංගල්' වෙනුවෙන් අමීර්ගේ නිවසේ සාදයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 212 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 405 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site