උසේන් බෝල්ට් කියන්නෙ කවුද කියන එක ක්‍රීඩාව සංවේදී වුවත් නැතත් බොහෝ දෙනෙකු දන්නා කරුණක්. ඔහුගේ අරුම පුදුම හැසිරීම් රටාව, අතිදක්ෂ හැකියාව, නිහතමානීකම ඔහුව එම තත්ත්වයට ගෙනෙන්නට ඇති. මේ වීඩියෝවෙ තියෙන් බෝල්ටි රියෝ නගරයේ පැවැත්වීමට නියමිත මීළඟ ඔලිම්පික් තරගයට කොතරම් සූදානම්ද කියලයි. එහි ඔහුගේ පුහුණුවීම් අවස්ථාත් නිරූපණය කෙරෙනව.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd