බෲනායිහිදී පැවැති ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලියේදී දක්‍ෂතම පන්දු විදින්නිය ලෙසින් ශී‍්‍ර ලංකා කණ්ඩාමේ තිසාලා අල්ගම සම්මාන දිනාගත්තාය.
හොං කොං පිල සමග පැවැති අවසන් පූර්ව තරගයේදී උත්සාහයන් 56 කින් ලකුණු 46 ක් ලබාගත් තිසාලා අල්ගම අද පැවැති අවසන් තරගයේදී උත්සාහයන් 51 කින් ලකුණු 44 ක් ලබාගත්තාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය. ඉදිරියටම යන්න (ත)
අපි ඔබ ගැන තවත් බලාපොරොත්තු තබාගෙන ඉන්නවා අල්ගම දියණියේ .(අ)
මම අහල තියෙන විදිහට කොල්ලොන්ට විතරයි විදින්න පුළුවන්. දැන් කෙල්ලොන්ටත් විදින්න පුලුවන්ද. අනේ කාලේ වනේ වාසේ.(නදී)