දකුණු සුඩානයේ යුධමය වාතාවරණය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු එරටට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව නවතා දමන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
මේ වන විට දකුණු සූඩානයේ ලාංකික ශ්‍රමිකයන් 70-75ත් අතර පිරිසක් සේවය කරන අතර ඇති වී තිබෙන අවදානම් තත්ත්වය මගහරවා ගැනීමට හා ආරක්ෂාව සදහා විදේශ අමාත්‍යංශය මගින් අවශ්‍ය කටයුතු ගන්නා බව ද එම කාර්යංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටියට ඇත්තටම පිස්සුද?? මිනිසුන්ව දකුණු සුඩානෙට යවන්න. (ස)
කලබල නම් තමා .එත් දකුණු සුඩානයේ හැමතැනම යුද්දේ නෑ. (ත)
සුඩානයේ සිටින බහුතර ලංකික ශ්රවමිකයන් පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනවල සේවය කරති. ඔවුන් ඉහළ වැටුපක්ද ගනිති. සියලු දෙනාගේ දැනගැනීම පිණිසයි. (ස)
දැන් අපිට යුද්ධයක් ගැන මතකවත් නැහැනේ. (ත)
මහා බලවතුන් එකතුවෙලා රටවල් කැලි කඩනවා. කැලි වල ඉන්න මිනිස්සු මරාගන්නවා. අපටත් ඒ ටික තමයි කරන්න හැදුවේ. ජනාධිපතිතුමා නොහිටින්න ඔය සන්තෑසියම තමයි උරුම වෙන්න තිබුනේ. (නදී)
සුඩානය වැනි අන්ත දුගී රටකටත් ශ්‍රමිකයින් යවන තත්වෙට ලංකාව වැටිලද? (නදී)
මම දන්නේ නැහැ ලංකාවේ මිනිස්සු සූඩානයේ මොකද කරන්නේ කියලා. සුඩානය කියන්නේ පිටරට මිනිස්සු රැකියා කරන රටක් නෙමෙයි.(නදී)
පුලුවන් නම් ශ්‍රමිකයින් විතරක් නෙවයි වහල් කමටයි අනිත් වැඩ වලටයි අපේ ගැනු ටිකත් යවමු හෙට අනිද්දා වෙනකොට.(නදී)