( නිමන්ති රණසිංහ)
දකුණු මුහුදු සීමාවේ දී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවටගත් සැකකරුවෝ ලබන 11 වැනිදා තෙක් රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අවසර ලබා දුන්නේය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාවේ මෙහෙයුමකින් ඉකුත්දා හෙරොයින් කිලෝ 400 ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහිත යාත්‍රා අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය වන අතර එහි වටිනාකම රුපියල් කෝටි 600 කට ආසන්න වෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd