දකුණු පළාත් මහ ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතා කකුලේ අමාරුවකට බලපිටිය රෝහලින් ප්‍රතිකාර ලබා පරීක්ෂණයක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට පැමිණි බව ඔහුගේ කාර්යාල ආරංචි කියයි.
දකුණු පළාත් මහ ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතා කකුලේ අමාරුවකට බලපිටිය රෝහලින් ප්‍රතිකාර ලබා පරීක්ෂණයක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට පැමිණි බව ඔහුගේ කාර්යාල ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුයි සමහරුන්ගේ ජනතාවාදී කුහක අදහස් දැක්කම. සුමංගල කියන්න වගේ ඔහු හොඳ මනුස්සයෙක්. අනිත් එක දේශපාලනය කරන අයට පෞද්ගලික රෝහල් අකැපද. අද සමහර රජයේ සේවකයනුත් රක්ෂණ හරහා පෞද්ගලික රෝහල් වල ප්‍රතිකාර ලබනවා. (නදී)
මහ ඇමතිකම ගැන ප්‍රශ්නයක් නොවේනේ.(නදී)
අපොයි නැහැ දේශපාලනය කරන අයට පෞද්ගලික රෝහල් අකැප නැහැ. (ත)
ඇත්තෝ කති බොති නැත්තෝ ......(දී)
දැන් ඔය දකුණු පළාතේ නැද්ද කකුලේ අමාරුවකට වත් බෙහෙතක් ගන්න රෝහලක්, අවුරුදු 12ක් විතර පළාතේ මහ ඇමති වෙලා හිටිය, ලජ්ජා වෙයල්ලා ජනතාව ඉදිරියේ රෝහලක් නැහැ බෙහෙත් ටිකක් ගන්න, දුප්පත් මිනිහෙක් ඔහොම වෙලා ගිය නම් ?(දී)
කකුල්වලට බර උහුලන්න අමාරු ඇති (දී)
දේශපාලනය කරන ජනතා හිත වාදීන් ලෙඩ උනාම යන්නේ පෞද්ගලික රෝහල්වලට නැත්නම් රට (දී)
බලපිටියෙන් පෞද්ගලික රෝහලකට, එතැනින් විදේශ රෝහලකට. එතැනින් ........? (දී)
මට දේශපාලන පක්ෂයක් නැහැ. ඒත් දකුණේ පුරවැසියෙක් විදියට මම දන්නවා ශාන් විජේලාල් කියන්නේ මහත්මා දේශපාලනය කල කෙනෙක්. ලෙඩක් ,දුකක් හැදුනාම හතුරෙකුටවත් දොස් පවරන්න එපා. (නදී)
ශාන් මහත්තයා මැර දේශපාලනය පිළිකුල් කරන විනීත හැසිරීම් ඇති අවරුදු කිහිපයක් රේගුවේ රැකියාව කර ඉන්පසු දේශපාලනය කරන ප්‍රකෝටිපතියෙකි. (නදී)