දකුණු පළාතේ සියලූම පළාත් සභා පාසල්වලට ලබන සඳුදා සිට අවේලාවේ කිසිවකුටත් ඇතුළුවීමට ඉඩ නොදෙන බව පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත‍්‍ර මහතා කියයි. තෙලිජ්ජවිල රාජකීය විදුහලේ දී දැරියක කෙළෙසීමේ සිද්ධියෙන් පසු ගාල්ලට රැස්වූ අධ්‍යාපන අධ්‍යක්ෂවරු මේ තීරණය ගත්හ. මේ අතර එම සිද්ධිය සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යංශය ද විභාග කොමසාරිස් ද කණ්ඩායම් දෙකක් පත් කැර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහිළුවක්. වැරැදිකරුවනට එළිපිට දඬුවම් දෙනු
බොරු වැඩ. ඔය අවලම් වැඩේට ඉස්කෝලේ මුරකාරයත් හවුල් නේ ඇමතිතුමෝ.
නිෂ්ඵල වැඩක් මොකද මේකට මුර කාරයත් හවුල් නිසි දඬුවම් ලබාදෙනු
දකුණේ පාසල්වලට විතරක් නොව ලංකාවේ සියලුම පාසල්වලට අවේලාවේ කිසිවකුටත් ඇතුළු වන්නට ඉඩ නොදිය යුතුයි.
ඔය බොරු වැඩ නවත්වලා කාර්යක්ෂම වැඩ පිළිවෙලක් ගෙන එන්න
බොරු නොකර නීතිය හරියට කරමු
ඔයවැඩේට කියන්නේ ඔඵවෙ අමාරුවට කොට්ට මාරු කරනවා කියලයි
ඒ නීතිය සියඵ පාසල් වලට පනවන්න සියඵ සිසුන්ට ආරක්ෂාව දෙන්න වැරදිකුවන්ට දැඩි |ඳඬුවම් දෙන්න