දකුණු කොරියාවේ ක්වාන්ජු නගරයේ මුගක්යා විහාරස්ථානයේ කඨින චීවර පූජාව ලාංකිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය සෙනසුරාදා සහ ඉරිදා පැවැතියේය. බරවකුඹුකේ විමලතිස්ස හිමියන්ගේ අනුශාසකත්තයෙන් හා කොරියා ජාතික විහාරාධිපති හිමියන්ගේ අනුග‍්‍රාහකත්වයෙන් එහි තරුණ බෞද්ධ සංගමය පිංකම සංවිධානය කෙළේය. රාජකිය පණ්ඩිත තල්ගමුවේ ධම්මකිර්ති හිමි ප‍්‍රධාන මහා සංඝරත්න කඨින පූජාවට වැඩම කළහ.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු පිළිම වලට පිටු පාගෙන පින්තූර වලට පෙනී සිටීම පොඩි ලක්ෂණයක් වෙන්න ඇති