( තිලිණ බණ්ඩාර දකුණු කොරියාවේ සිට ) - මහ වෑසි නිසා දකුණු කොරියා ජන ජිවිතයට බලපෑම් එල්ලවි ඈත. පෙර දින (15) රෑ මිලිමීටර් 500 ක වර්ෂාවක් කොරියවේ කවන්දෝ පළතට ලෑබී ඈත. ජලගෑලිම් හා නිවාස නාය යෑම් කිහිපයක් වර්තා වි ඈත. අද (16) සවස් කාලයේද තද වෑසි බලපොරොත්තුවේ. මෙම වෑසි සහිත කලගුණය සතිය පුරා පවතිනු ඈතෑයි බලාපොරොත්තුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරියාව ජීවත් වෙන්න හුගක් වටිනා රටක් කියන්නේ ඇත්තද? එහෙ රැකියා සොයාගන්න ලෙහෙසිද? කෑම කොහොමද? ලංකාවේ වගේ බත්ද කන්නේ? එහෙ මිනිස්සු කරුණාවන්තද? ගැහැනු කට්ටිය ලස්සනද? එහෙට හිම වැටෙනවද? කොරියාවට ගිහිල්ලා ඉන්න කෙනෙක් විස්තර ටිකක් කියන්නකෝ, මට කොරියා යන්න පුළුවන් ආකාරයකුත් කියන්න (නි)
කොරියාවේ හිම වැටෙන්නේ නැද්ද? (නි)
වැස්සට නම් රස්නේ අඩුවක් නැහැ වගේ (නි)
දෙසැම්බරි සිට මාර්තු දක්වා හිම වැටෙනවා නේද? (නි)